විශ්‍රාම සුවය | Vishrama Suwaya
Regular price
Rs 240.00
Regular price
Sale price
Rs 240.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ආචාර්ය නිමල් සේදර විසින් රචිත " විශ්‍රාම සුවය " නමැති මෙම කෘතිය කාලින අවශ්‍යතාවයක් සපුරාලයි.
විශ්‍රාම ගැනීම හා විශ්‍රාම ගැන්වීම යන අවස්ථා දෙකේදීම ජිවිතයේ ඉතා වැදගත් වකවානු ප්‍රයෝජනවත්ව විවේකයෙන් හා ආශ්වාදයෙන් ගත කිරීමට මග පෙන්වීමක් අවශ්‍යය.විශ්‍රාමය පිලිබඳ පුහුණුවක් සහ පුරවා සුදානමක් ලබා දීම දියුණු රටවල ලක්ෂණයකි....

