Skip to product information
1 of 2

විරහ විරාමය | Viraha Viramaya

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඈත සිට නුඹ සෙමින් 

මවෙත පැමිණෙන කලට 

බියපත්ව මම ගැහුණෙ

මගෙම සිතුවිලිවලට

එබෙන්නට වුවමනා වුණත්

නුඹෙ ඇස්වලට

අනේ ළං වෙන්නෙපා

බයයි මම ගින්දරට


හමුවීම වෙන්වීම ජීවිතයේ අරුමයයි

සිනාමල් කඳුළු මල් විකසිතව පරව යයි

ළං වුණත් නුඹ නැවත

වෙන්වෙලා දුරම යයි


මේ විරහ විරාමය සදා අපේ උරුමයයි

View full details
Ratings
Full view