Skip to product information
1 of 2

උන්මාද හැඟුමක් | Unmada Hagumak

Regular price Rs 2,200.00
Regular price Sale price Rs 2,200.00
Sale Sold out
Shipping calculated at checkout.

”මට මගේ ආදරේ ගැන විශ්වාසයයි... මම ඔයාට කොයි තරම් ආදරේ කරනවාද කියනවා නම් මගේ ආදරේ හිස්තැන් නැහැ ඔයාට වෙන ගෑණු කෙනෙක් ළඟට ගිහිල්ලා පුරවගන්න තරම්... අතීතයේ ඔයාගේ අතින් මොන තරම් වැරදි වුණත් වර්තමානයේ, අනාගතයේ එහෙම වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි...”

මිහෙලි නුරාධ්යා ගමගේ

"නුරී... උඹ දන්නවා මේ යශ්වීර්ට ඕන වුණු දෙයක් කවදාවත් මේ යශ්වීර් අතඅරින්නේ නෑ කියලා... හොඳින් හරි නරකින් හරි මම මට ඕන දේ අයිති කරගන්න කෙනෙක්.. ඒ දේවල් උඹ දන්නවා මැණික... මට උඹේ කැමැත්ත, අකමැත්ත වැඩක් නැහැ... මම උඹව මැරි කරනවා.. දැට්ස් ඕල්..”

යශ්වීර් මේඝන වාසලබණ්ඩාර

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review