Skip to product information
1 of 2

උඩුදුම්බර උත්පලාවී | Ududumbara Uthpalavi

Regular price Rs 1,700.00
Regular price Sale price Rs 1,700.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"උපුලි කාසියක දෙපැත්තක් තියෙනවා වගේ

ප්රශ්නයකත් දෙපැත්තක් තියෙනවා. තමුන්ට

කාසියේ වටිනාකම බලන්න නම් අනිවාර්යෙන්ම

දෙපැත්තම බලන්න වෙනවා. අන්න ඒ හින්දා

දැන්වත් කහඹිලියා ගෑවිලා වගේ නටන්නේ නැතිව

ඉන්නවා....! ඉස්සෙරලම ඔය කොණ්ඩේ

ඔතාගන්නවා මේ තුවායෙන්. දැනුත් බැණ බැණ

ඒ අස්සෙත් කිබුහුම් දෙකක් ගියා.

ආයේ ඊළඟට මොකක් හරි වෙලා අල්ලන්

ඇදගෙන වැටුණොත් ඒකටත් මෙතන මම පළී වෙයි.

මම නොදන්නවාද මේ කට පොඩිත්ත ගැන දැන්....!

හැච හැච ගගා පුදුම කියවිල්ලක්නේ තියෙන්නේ"

 

දිසාල දේශප්රිය කරලියැද්ද

View full details
Ratings
Full view