Skip to product information
1 of 2

තෙවෙනි සිල්පදය නොකඩමි | Thewani Sil Padhaya Nokadami

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රැකිය යුතු වූ සියලුම සීලයන් රැකගෙන පන්සලත්, සාසනයත්, රටත් ජාතියත් වෙනුවෙන් අවංකව වෙහෙසන සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්රයන් වහන්සේලා රාශියක් තවමත් මේ රටේ ජීවත්වන බව මම දනිමි.
උන්වහන්සේලාගේ උදාර ගුණසමුදාය ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ වැටෙමින් මෙම නවකතාව පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කරමි.

View full details
Ratings
Full view