Skip to product information
1 of 2

තරගයේ වීරයා | Tharagaye Weeraya

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජීවිතයේ ඔබ නියැලෙන  ඕනෑම  ක්ෂේත්රයක  තරගයේ වීරයෙක් වෙන්න  බලපාන සියලු ක්රම සහ විධි එකින් එක හෙළිකරන ප්රබල උපක්රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජීවිතය දිනන්න මග පෙන්වන ක්රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසල් ශිෂ්යයාගේ සිට විධායක ජනාධිපති දක්වා වූ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම ඉතා සුදුසුයි.

View full details
Ratings
Full view