Skip to product information
1 of 2

තන්දුරි චායි | Thandoori Chai

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.

තමිල්නාඩුවේ මදුරාසියේ දෙමල අවන්හල්වලින් ශෛව භෝජන ගෙන තිබුනත් , අප මීට පොරතුව කිසිම දිනයක කේරල භෝජන රස විඳ තිබුණේ නැත .පෙනුමේ හැටියටනම් මේ කේරල භෝජනලයේත් , මදුරාසියේ ශෛව භෝජනගරවලත් වෙනසක් නැති සේය.සේවකයන් තල එලලුය .අඳින්නේ සරම් හා ලුන්ගිය.ඔවුන් සමහරකගේ නළල්වල විභුති තැවර ඇත.

               "මොනවද දවල් කෑමට තියෙන්නේ?" හෝටල් සේවකයාට පැනය යොමු කලේ නාලක සර් විසිනි.

"චෝරුම් කරියුම් ,දෝෂා,මසාල දෝෂා,බොන්ඩා,පුට්ටු ,ඉට්ලි"

සේවකයා කියගේබ්න යන්නට වුයේ මලයාලම් උරුවට විය යුතුය. දෙමලෙන් ‍‌‍දෝෂා යැයි කීවද එය මලයාලම් උරුවට දෝෂා වී ඇත.

"බත් නැද්ද?"

සම්පත් අසන්නේ කොසලගේ මුහුණ දෙස බලමිනි. 

"මට තේරුණා විදියට ඔය චෝරුම් කරියුම් කිවේ බත් මලු පිනි වලට වගෙයි"කෝසල අප දෙස මාරුවෙන් මාරුවට බලමින් ඊට පිළිතුරු දෙයි.

 

 

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review