Skip to product information
1 of 2

තාල යාත්‍රා | Thala Yathra

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උඹ දන්නවද? හැඟීම් කියන ඒවා

හරි පුදුමයි. ඒවා ඒක පාර්ශවීය වෙලා

තියෙනකම් සමහර වෙලාවට ඒව තියෙනවද

කියලවත් අපි දන්නෙ නැහැ. දැනගෙන

හිටියත් පාලනය කරගන්න ලේසියි.

හැබැයි ඒවා මියුචුවල් උනහම හරියට

වේල්ල ඇරපු ජලාශයක ජල කඳක් වගේ.

නවත්තගන්න අමාරු නෙවේ ඒක කරන්න

බැරි වැඩක්.

View full details
Ratings
Full view