Skip to product information
1 of 2

සුවට නිදන්නේ | Suwata Nidanne

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

“පාල…”මිතුම් අඬගැසුවේය. “හරි හරි …මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්…අනේ ප්ලීස්..ප්ලීස් ප්ලීස් අදට විතරක් ඉන්න දෙන්නකෝ” ඊළඟට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පිණ්සේන්ඩු වුවාය. “පුංච් හාමු ….පාල මිතුම් වෙතට ආවේය.මිතුම් බැලුවේ සාරා දෙසයි.”අනේ…මිතුම්…” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළන් වුවාය. “හැට හතර දාන්නේ නැතුව නඟිනවා…නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කිවේය.”මම දුවලා ගිහින් හැංගෙනවා”හිතුවක්කාර ලෙස පැවසු ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.”අනේ..මම හෙට සැලුන් එකකටත් ඕඩර් එක දැන්මා…හෙට අපේ ඉස්කෝලේ ෆන්ශ්න් එකක්…බොරු නම් අහන්නකො….ඔයාගේ පප්පා එන්නේ”ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අඳිමින් කීවාය.”පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ”මිතුම් කීවේය.”මොකක්…” සාරා නළලට ගත්තාය.

View full details
Ratings
Full view