Skip to product information
1 of 2

සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා | Surupi Nalagana Saha Thawath Sherlock Homes

Regular price Rs 990.00
Regular price Sale price Rs 990.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆
  • සුරූපී නළඟන "ඉතාම ලස්සන තරුණ කාන්තාවක් එක් වරම මා වෙත කඩා වැදුනා.මගේ බෙල්ල වට දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුසුම් ආකාරයට....ඉතා ඉක්මනින් ක්ෂණිකව ඇය ඒ ප්රහාරය එල්ල කළේ,මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා."

 

  • මරු සිටියත් පෙරමුණේ ... හෝම්ස්  එල්ල කල ඒ පහරින් උද විසි වූ චෞරයා බිම ඇඳ වැටෙද්දී ඔහුගේ හිස සිමෙන්ති පොලවේ තදින් ඇණිනි.ඔහු පොලව බදාගත්තේ හෝම්ස්ට ශාප කරමිනි. සතුරා වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යයි චෞරයා තේරුම් ගන්නට ඇත.ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.
  • පර්පල් ප්ලේන් අභිරහස 
  • අතුරුදන් වූ නිල් සූට් කාරය
  • කොළ හැට්ටකාරී 
  • අනතුරුදායක පියගැටපෙළ 
View full details
Ratings
Full view