Skip to product information
1 of 2

සුන්දර හිම මිදෙන සමය | Sundara Hima Midena Samaya

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

            මනාව සැදුණු අඩි පාර ඔස්සේ කන්ද

නැගීම අපහසු වුයේ නැත.දෙපස වැදුණු දැවැන්ත

පයින් ගස් නිසා අවට ඇත්තේ ගුප්ත

අන්ධකාරයකි.මද වෙලාවකට පසු පටු මඟ හුණු

ගලින් වැසුණු තැනිතලාවක් හරහා දිවෙන්නට විය.

ඉක්බිති දිගු තණපත්වලින් වැසුණු තණ

පිට්ටනියක් හරහා ඇදී  යන්නට වුයේය.

View full details
Ratings
Full view