Skip to product information
1 of 2

සොල්දාදුවාගේ තීරණය | Soldaduwage Theeranaya

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

        සාහිත්ය කරුවාගේ වගකීම් අතර ප්රධාන වගකීමක් වන්නේ තමන් විසින් ගොඩනගන නිර්මාණය තුළින් සහෘද මනස අවදි කරවා ඔහු හා අප වෙසෙන වටපිටාවේ මිනිස් ක්රියාකාරකම් , ගති සිරිත් , හොඳ නරක , ආකල්ප , සිතුම් -පැතුම් අනාවරණය කරලීමත් එකී සමාජය තුල අප කෙලෙස හැසිරිය යුතුද යන්න පිළිබදවද , අවබෝධයක් ලබා දීමයි.මෙම කෙටි කතාව තුලින් එවැන්නකට මා පෙළඹ වුයේ වර්තමාන සමාජයට එය එතරම්ම වැදගත් යැයි සිතු නිසාවෙනි.

View full details
Ratings
Full view