Skip to product information
1 of 2

සිටුමැදුරේ වික්‍රමය | Situmadure Wikramaya

Regular price Rs 380.00
Regular price Sale price Rs 380.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔවුහු උමගයේ ගල් බැම්මට පිට දී යලිත් වරක් නිශ්ශබ්ද වුවෝය.පිටත සුළගේත් මුහුදේත් ඝෝෂාව ඔවුන්ට යන්තමින් ඇසිණ.අතිශය නිශ්චල වූ ඒ ගුප්ත අන්ධකාරය ඔවුන්ගේ සිත් ත්‍රාසය සසල කරන්නට වුයෙන් ඔවුහු තව තවත් එකිනෙකාට සමීප වුවෝය.

View full details
Ratings
Full view