Skip to product information
1 of 2

සිංගප්පූරු අහස | Singaporu Ahasa

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මා මතකය දුර අතීතයකට ඇදී යනවා.දිනක් මා හින්ද ගත්තේ ඔහු පිටුපසින්ම , බසයේ හිස්ව ඇති එකම ආසනයේ.අහම්බයක් වූ එදා මා සිතින් කෙතරම් ආස්වාදයක් වින්දාද ?ම ඉදිරිපිට හිඳ උන් ඔහුගේ හිස දෙසම බලා හිටිය මතකයි.ඒ සුවඳැතී මිහිරි ආශ්වාදය නවතනකට ගිය විගස සුදු කඩදාසියක අකුරු කළා...

 නුඹ හරියට හිරු වගේ...

මට දැනුනේ මා පිච්චෙනවා වගේ...

නුඹ මට මෙතරම් සමීපව හිදීම...

මටනම් සිහිනයක් වගේ...

ඔහු ගැන ලියු ඒ ප්‍රථම නිසදැස මට තාම මතකයි.ඊට පසුවද හුදකලා වූ බොහෝවිට, දුක සන්තාපය දැනුන විටද ඔබ ගැන සිහි කර කවි වැල් ලීවා මතකයි මට.එහෙත් ඒ ප්‍රථම කවි පදවැල තමයි මගේ සිතට සමීප.

View full details
Ratings
Full view