Skip to product information
1 of 2

සිහින ඉස්කෝලේ | Sihina iskole

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

              ඔන්න අපි දැන් ආයෙමත් ගොඩනැගිල්ලේ දැවැන්ත ශාලාවට ඇතුළු වුනා.හරිම පුදුමයි.මීට ටික වෙලාවකට කලින් සිසුවියන්ගෙන් පිරී ඉතිරිලා කලබලකරී විදිහට තිබුණු ශාලාව දැන් සම්පුර්නයෙන්ම හිස්,කිසිම ශබ්දයක් ඇසෙන්නෙත් නැහැ.ශාලාවේ කෙලවර මිස් කැරොල් සහ මෙට්ට්රන්වරිය පමණක් කථා කරමින් සිටිනවා.ඒ ඇය කතා කරන්නෙත් බොහොම සෙමින්.ඒ දෙදෙනාට මදක් එහායින් ජනේලයක් අසල එක ගැහැණු ළමයෙක් පමණක් සිටගෙන සිටිනවා.ඍජු සිරුරක් තිබෙන ඒ ගැහැණු ළමයාගේ තද දුඹුරු පාට කෙස් කළඹ උරහිස දක්වා දිගයි.සමහරවිට එයා අට හෝ නමය වසරේ ඉගෙන ගන්නා සිසුවියක් වෙන්න ඇති කියලා මට හිතුනා.

View full details
Ratings
Full view