ශිව මෙලූහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo
Couldn't load pickup availability
ක්‍රි.පු.1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
එකල පැවතී සාඩම්බර අධිරාජ්‍ය මෙලුහාව පාලනය කළෝ සුර්ය වංශිකයෝ වෙති.අධිරාජ්‍ය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මුලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයින් බව සූර්ය වංශිකයින්ගේ අදහස විය.
සූර්ය වංශිකයන්ට තිබු එකම අපේක්ෂාව ඉපැරණි ප්‍රවාදයයි.
නියම විරුවා නිසි වෙලාවේදී දුෂ්ට බව පරදවනු පිණිස පැමිණෙම අතර ඔහුගේ ග්‍රීවය නිල් පැහැතිය.
මේ ඉපැරණි ප්‍රවාදයන් නිසාම දෙවියෙකු බවට පත් වූ සැබෑ මිනිසෙකුගේ කතාවයි.කර්මය විසින් දෙවියන්ගේ දේවිය , මහා දෙවියා බවට පත් කල සරල ප්‍රථමික ගෝත්‍රිකයා ගේ පුවතයි

