Skip to product information
1 of 2

සීමාවෙන් එහා | Seemawen Eha

Regular price Rs 1,720.00
Regular price Sale price Rs 1,720.00
Sale Sold out
Shipping calculated at checkout.

ඔහුට මමත් මම ඔහුටත් ප්රේම නොකරන බව සැබෑවකි. නාමමාත්රික විවාහයක අප දෙදෙනාම සිටින බවද සැබෑවකි. එහෙත් මම ඔහුගේ බිරිඳය. අද දවසේ මේ මොහොතේ අප අතර හොඳ සබඳතාවයක් නොතිබුණද, යම් දිනෙක එවන් දෙයක් ඇති වන්නටද ඉඩක් තිබෙන්නට ඇත. විවාහක බිරිඳ ඉදිරියේදීම, පැරණි පෙම්වතිය පැමිණ තම ස්වාමි පුරුෂයාව සිප ගන්නා අයුරු සියැසින්ම දකින්නට තරම් මා අවාසනාවන්ත වී සිටියෙමි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review