Skip to product information
1 of 2

සත් මහලින් බැස එන්නම් | Sath Mahalin Besa Ennam

Regular price Rs 1,150.00
Regular price Sale price Rs 1,150.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆
”ඇත්තටම සඳකැලුම් අපි ඔයාගේ නම්බර් එක හොයලා කතා කරන්නත් හිටියේ. අයියත් කියයි. අපේ සුභසාධක සංගමයට ආධාර විදිහට අපි ෂෝ එකක් කරනවා. ඒකට ඔයාගේ ෂෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මෙහෙම කතා කරන එක හරි නැද්ද මන්දා. ”ඒක ගැටලුවක් නැහැ. කවදද ෂෙඩියුල් කරලා තියෙන්නේ ? බුකින්ද බලන්න ඕනෙ. ඉඩ තියෙන ඩේට්ස් බලන්න ඕන.” ”එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මම හෙට උදේට කතා කරන්නම්. ” ෂෝස් ගැන කතා කරන්නනම් මගේ ප්‍රයිවෙට් සෙකට්‍රි සෙව්වන්දිට කතා කරන්න. මම එයාගෙ නම්බර් එක දෙන්නම්. ’ ”ආ හරි. ඇගේ මුහුණ අඳුරු විය. ඔහු අංකය කියද්දි ඈ දුරකථනයේ ගබඩා කර ගත්තාය. රුවන්මිනී ඔහු අසලින් ඉවත් වන්නේම නැත.
View full details
Ratings
Full view