Skip to product information
1 of 2

සර්වකාල | Sarwakala

Regular price Rs 1,290.00
Regular price Sale price Rs 1,290.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අත්පොලසන් නාදය වඩාත් තීව්ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සාම්ප්රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු "වෙයි"  එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.

එතෙක් මෙතෙක් රදායන විද්යාව සඳහා වූ නොබෙල් ත්යාගය ලබාගත් ලාබාලම විද්යාඥයා වේදිකාවෙන් බැස යන විට සභාව වෙතින් ලැබුණේ දැඩි උණුසුම් අත්පොළසන් නාදයකි. ඔහු සිදු කරන ලද්දේ කොතරම් අමිල සොයා ගැනීමක්දැයි සභාවේ සිටි බොහෝ දෙනා දැන සිටියහ.

View full details
Ratings
Full view