Skip to product information
1 of 2

සංක්‍රාන්ති | Sankranthi

Regular price Rs 1,150.00
Regular price Sale price Rs 1,150.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සාර්ථක මිනිස්සු කෙනෙකුට ආදරේ කරද්දි පණ ඇරලා, කොන්දේසි කිසිම දෙයක් නැතිව ආදරේ කරනව... ඒ වගේම කෙනෙකුට ගහද්දි මුණ චප්ප වෙලා, කකුල් දෙකෙන් නැගිටින්න බැරිව බිම බඩගාන්නම ගහනවා... ඉතින්... මම කැමතියි...

චේතිය වර්ණකුලසූරිය

මම ඒ හැබෑවක් නොවෙන හීන ඇතුලෙ ජීවත් වෙනව... ඒ වගේම ඒ හීන ඇතුලේ හරි හුස්ම ගන්න ආසයි.. ඒ හින්ද ඒ හීන මරලා දාන්නෙ නැතිව ඔයා ඔයාට ඕනැම දෙයක් කරගන්න දෙයියනේ.. පිං අයිතිවෙයි...

හිරුණි විදර්ශිකා මිහිඳුකුල

ඒ වනචර ගෑනිට මට වඩා මොනවද තියෙන්නෙ...? ඔයාට ඔච්චරටම ඇලෙන්න...?? මගේ ලෝයර් කිව්වා ඔය කතන්දරේ ඉස්සරහට දැම්මොත් ඔයාට හෙල්ලෙන්නවත් බැහැ කියල...

නිකීතා පින්ටෝ

සමහර අය හොඳම කෙනා හොයලා හොයලා නවතින්නේ නරකම කෙනා ළඟ... මම හිතන්නෙ මටත් එහෙම වෙන්න ඇති...

ගයේෂා දයාවංශ

චේ... මිනිස්සුන්ව විස්වාස කරපං... නැත්තං ඒක කරුමයක්.. හැබැයි උඹේ අතේ තියෙන තුවක්කුව උන් අතට දෙන්න එපා... එහෙම කළොත්...

ඉරේෂා වර්ණකලසූරිය

ගෑණු හොර මිනිස්සු සීයක් එක්ක යාළු වුනත් අන්තිමට ගන්නෙ ගෙදර මිනිහගෙ පැත්ත...

නාදන්

මට කෙල්ලෙක් වෙන්න දෙන්න...!! අම්මල ඇයි මාව කොල්ලෙක් කරන්න හදන්නෙ..? ඕනැ නං මං මැරෙන්නම්... හැබැයි මට කොල්ලෙක් වෙන්න බෑ

සකුණ වරදත්ත දේවේන්ද්රන්

View full details
Ratings
Full view