Skip to product information
1 of 2

සඳ | Sanda

Regular price Rs 2,300.00
Regular price Sale price Rs 2,300.00
Sale Sold out
Shipping calculated at checkout.

"මට ආදරේ නැද්ද සඳේ...

උත්තර දීල යන්න...

මට තවත් විඳවන්න බැ....

ඇයි මං දිහාවත් බලන්නේ නැත්තේ...

මට කතා කරන්න ඕනේ..

මේක තමා මගේ ජිවිතේ හොඳම දවස...ප්ලීස්...

 

මම බෑගය අතට ගතිමි.සත්සර අසල හිට ගතිමි.

ඔහුගේ නළලට හාද්දක් දුන්නෙමි.සත්සර බලා සිටියේ

නොසන්සුන්වය.මම හැකි තරම් වෙලා ගතිමි.

 

"තිබහට කුරුම්බා බිව්වා කියල හිස්කෝම්බේ

ගෙදර ගෙනියන්නේ නැනේ දිනෙත්..පරිස්සමට ඉන්න."

 

එසේ කියා සත්සරගේ මුහුනේ හැගීම් පවා නොකියවා

මම දොර දෙසට හැරි ගමන් කලේ ඇස්වල තෙත මතුවෙද්දිය.

                            "සඳේ"

ඔහු මුළු නිවසම දෙදරන්නට කෑගසා මගේ නම කියද්දී පවා මම නොහරුනෙමි.

 

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review