Skip to product information
1 of 2

සම්මානිත ළඳ | Sammanitha Lada

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඉරෙන් සිසිලස වුවද ගෙන එමී 

සඳෙන් උණුසුම ගෙනැත් සතපමී

ඔය දෙතොලෙ සිනාවක් රැඳේනම්

මම හඬමි ලෝකයම හඬවමී.

 

හිම තුසර මත සුවෙන් සැතපෙමී

තනි යහනෙ පාළුවද උහුලමී

නෝක්කඩු රොස්පරොස් ඉවසමී

හිනැහෙන්න ඔබ මගෙන් වෙන් නොවී

 

තරු අතර පෙම් කවක් ලියවමී

පිනි කදුළු මඟැර ඉවතට යමී

ඔබේ හසරැල්ලකට ලොබ වෙමී

මටම මම අහිමි වී මියැදෙමී

View full details
Ratings
Full view