සම්මා දිට්ඨි | Samma Ditthi
Regular price
Rs 180.00
Regular price
Sale price
Rs 180.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
වසර පනහකට අසන්න කාලයක් තිස්සේ කවියෙකු හැටියට සාහිත්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ වී සිටින වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු මහතාගේ දෙවැනි කෙටි කතා එකතුවයි.සම්මා දිට්ඨි නමින් ඔබ අතට පත් වන්නේ.
කතෝලික කිතුනු බැතිමතෙකු වශයෙන් නත්තලට සහ පාස්කුවට අමතරව වෙසක්,පොසොන්,සිංහල අලුත් අවුරුද්ද යන උත්සව සඳහා ද ජාතික ප්‍රවෘර්ති පත්‍ර වලටත් ප්‍රසිද්ධ වාර ප්‍රකාශනවලටත් කාව්‍ය රචනා සහ විශේෂාංග සපයන පයස් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය වී ඇත්තේ "සමයාන්තර සමගිය සඳහා පාඨක සමාජය විවිධ ආගම පිළිබඳව දැනුමෙන් පෝෂණය විය යුතුය" යන්නය.
සම්මා දිට්ඨි හි ඇතුලත් කෙටි කතා ඇසුරෙන් සුළුවෙන් හෝ එයට අත්වැලක් සපයා තිබෙනු දක්නට හැකිය.

