සකිසඳ | Sakisanda
Couldn't load pickup availability
විසිහය හැවිරිදි ජීන් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක්
නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස්
බැලීමට ඇලබාමාහි පිහිටි සිය උපන් ගමට
නැවත පැමිණෙන අතර, වසර ගණනාවක්
තිස්සේ ඇලබාමාහි පිහිටි මේකොම්බ්
නගරය ආපසු හැරවිය නොහැකි ලෙස
වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි
ඇගේ ළමා කාලයේ තිබූ සාරධර්ම හා
සමානාත්මවාදී මතකයන් ගංවතුරකට
ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.
මීට පෙර ඇය විසින් රචනා කරන ලද දශක
බොහෝ ගණනක් ඉමහත් පාඨක, විචාරක
අවධානයට නතු වූ To kill a moking Bird
නවකතාව තුළ වූ චරිතද පාඨකයා වෙත
යළි කැඳවමින් හාපර් ලී සුවිශේෂ වූ
නවකතාවක් අප වෙත ඉදිරිපත් කරයි.
පරිවර්තනය : චිත්රා අයි. පෙරේරා

