Skip to product information
1 of 2

රුහානා | Ruhana

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" අම්මලටත් කියමු හාද අයියේ.."

                "ගෙදර් ගිහින් කියමු රූ....."

හරිත කියද්දී තිමාෂත් ශේහනුත් රුහන ලගින් ම පුටුවල

                                                   වාඩී වුනා......

"මං අද ඉදන් සාමකාමී දිවි පෙවතක් ගෙවනවා හබ්බන්. ..

                                         අපේ බබා හින්ද ....

මං හරි තැම්පත් වෙනවා..සුකොමල වෙනවා....?"

රුහානා බඩටත් අතක් තියන් කිව්වේ තුන් දෙනාගේම 

මුණ ඇද වෙලා යද්දී...රුහානා එහෙම ඉන්නේ නෑ.

කියල අනිත් තුන් දෙනාම දැනන් හිටියා... 

      "අනේ නිකම් ඉන්නවා රූ...

        සාමකාමී දිවිපෙවෙත ...

        මං දන්නේ නැද්ද සාමකාමී කම...

   හරිත කට ඇද කලේ එහෙම කියලා...

"සැක් ඒකටනම් හොටුත් පැන්නා හබ්බන්..."

View full details
Ratings
Full view