Skip to product information
1 of 2

රිදි අප්සරාවි | Ridee Apsaravee

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.

"කලබල වෙන්න එපා මිස්..අපට ඔය වාහනේ හම්බවුනේ අද පාන්දර... ඔය පේන විදිහටම පාර අයිනේ නතර තිබිලා."

එස්.අයි.බුල්ගොඩ කිවේය.

"මේක තමා මහත්තයගේ වාහනේ...ප්ලීස්...මට දැන්වත්  ඇත්ත කියනවද...මගේ මහත්තයට මොකද වුනේ.?

රුක්ෂානා බියපත්ව ඇසුවාය.

"අපිත් මේ හොයන්නේ මහත්තයට මොකද වුනේ කියල මිස්...කාරෙක හම්බවෙනකොටත් තිබ්බේ ස්ටාර්ට් එකේ ...ඒත් ඇතුළේ කව්රුත් උන්නේ නැ.අපි අහල පහලින් හොයලා බැලුවා...සිද්ධවෙච්චි දෙයක් දන්නා කිසි කෙනෙක් නෑ."

උසස් පොලිස් නිලධාරියාගේ කතාව අසා උන් රුක්ෂානාට දැනුනේ සිහිසුන් වෙන්නට එන බවකි.සැමියා අතුරුදන්ව තිබේ.මෙය අභිරහසකි.ඒ අභිරහස කවදා කොහොම විසදෙවිද ?

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review