රාවණ ආර්යවර්තහි සතුරා | Ravana Arryawarthahi Sathura
Regular price
Rs 1,800.00
Regular price
Sale price
Rs 1,800.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ලංකාව කේන්ද්ර කොටගෙන වෙළෙඳ අධිරාජ්යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය.
වේදවතී ට ආදරය කළේය.
මන්දෝදරී හා විවාහ වූයේය.
සීතා ව පැහැරගෙන ගියේය.
ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය.
ගායනයේ, වාදනයේ චිත්ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.
රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

