රතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා | Rathu Watha Hadi Katha Saha Thawath Sherlock Holmes Katha
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
රතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා
පොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?
රතුවත හැඳි කත
“….. වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි ‘හමුවන' මේ කාන්තාව කාගේ කවුද ?
සුදු අන්තුවා
මැකෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. -මෝනිං ටෙලිග්රාෆ්-
“මිනිස් ඝාතනය සිදුකළ 32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.” -රජයේ විශ්ලේෂක

