Skip to product information
1 of 2

රන්වන් කරල් | Ranwan Karal

Regular price Rs 370.00
Regular price Sale price Rs 370.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අපේ දරු පරපුරට තමන්ගේ පාරම්පරික උරුමයන් ගැන වැඩි වැඩියෙන් කියා දීමේ කාලීන අවශ්‍යතාවක්ව තිබේ;  අධ්‍යපනයෙන්ද , සහිත්යෙන්ද , පැවත්මෙන්ද , ළමා සිත් තුලට "අපේකම"කාන්දු කල යුතු යයි මම විශ්වාස කරමි...එබැවින් පාරම්පරික උරුමයන් සොයා යෑමට අපේ දරුවන් යොමු කරවන සාහිත්‍යක් බිහි කිරීමේ වගකීම සාහිත්‍යකරුවා වෙත පැවරේ..අන්න ඒ නිසයි ; අන්න ඒ නිසයි ;අපේ යොවුන් පාඨකයා වෙනුවෙන් අපේ ගොවි සිරිත් පසුබිම් කොට ලත් කතන්දරයක් ලිවීමට අදහස් පල කලේ...! "සාර කෙත"නමින් එහි ප්‍රථම කොටස ඔබ වෙත ඉදිරිපත් කලෙමි."රන්වන් කරල් "නමින් මෙසේ ඔබ අතට පත් වන්නේ දෙවැනි කොටසය.

View full details
Ratings
Full view