රංගනා | Rangana
Regular price
Rs 600.00
Regular price
Sale price
Rs 600.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
'මමයි මේ මනුස්සයගෙ ජීවිතය මේ උගුලට අසු කළේ. ගෑනු ආශ්රයක් පිළිබඳ තැකීමක් නැති ව තනිකඩ ජීවිතයක් ගත කරමින් හිටපු මේ මනුස්සය පොළඹව ගත්තෙ මමයි. ඒ මම පිස්සුවෙන් හිටපු කාලෙ උණත් ඒක සිද්ද වුණේ තනිකර ම මගේ උවමනාවට. මම එදා එහෙම හැසිරුණේ නැත්නම් ජයන්ත තව ම තනිකඩයෙක් වෙන්න තිබුණා. මම ජයන්තව දාල ආවට පස්සෙ ඒ අවුරුදු හතරෙ ගතකරපු ලිංගික ජීවිතේ අඩුව එයාට දැනෙන්ඩ පටන් ගන්ඩ ඇති.''

