Skip to product information
1 of 2

රාම චන්ද්‍ර රාම ඉක්ෂ්වාකු අංකුරය | Rama Chandra Rama Ikshwaku Ankuraya

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ඔහු උපන්නේ අභාග්යය තුරුලු කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.

එහෙයින්ම "මනුවර්ෂ 7032 කැළල" යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.

එම සමාජට දුෂ්ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි.

නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.

එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේය.

මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ

රාම රාජ්යය තැනූ ප්රභාසම්පන්නයා වූ

රාම ගේ කතාවයි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view