Skip to product information
1 of 2

රැජින | Rajina

Regular price Rs 1,650.00
Regular price Sale price Rs 1,650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

     මේ වූ කලී,

නාකි මහානාග රජුගෙන් මෙන්ම

ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද

කිසිදා ආදරය නොලැබුණු

 අසරණ බිසවකගේ කතාවය.

 එසේම

, ආදරය උදුරා විසිකල මොහොතක

අහම්බෙන් එය නැවත මුණ ගැසුණු

මහ රැජිනකගේ කතාවය.

 එපමණකුදු නොව

 මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට

මුළු හඳවතින්ම ආදරය කල

අසාමාන්ය ගැහැනියකගේද කතාවය.

View full details
Ratings
Full view