Skip to product information
1 of 2

රහස් කාමරය | Rahas Kamaraya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"දැන් මං රහස් ලියුමක් ලියන්න යන්නේ"ඔහු කිවේය."මං ලියන දේවල් පෙන්නේ නෑ".

         බෙස්ටි එය හොඳින් බැලීමට ෆැටිට හේත්තු වූ විට සමබරව සිටිය නොහැකිව තදින් ගැන්සි මේසයේ වැදුණාය.නොපෙනෙන තීන්ත බෝතලය ගැස්සී , මේසය අයිනට පෙරලීගෙන විත් තීන්ත ටික කුඩා පැල්ලමක් සාදමින් බස්ටර් අසල පොලව මතට වෑස්සින.

               එසේ නොපෙනෙන තීන්ත බෝතලය පෙරලී ගියත් සොයන්නෝ පස්දෙනාගේ රහස් පරීක්ෂණ ක්‍රියාවලියට එය බාධාවක් වුයේ නැත.

        නව උපක්‍රම සොයා ගත ඔව්හු සිය කාර්ය කෙසේ හෝ ඉටු කරන ලදී.එහිදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ ත්‍රාසජනක අත්දැකීම් ඔබට මෙම පොතෙන් අත් විඳිය හැකිය.

View full details
Ratings
Full view