Skip to product information
1 of 2

ප්‍රොමීතීයස්ගේ දරුවෝ | Promithiyasge Daruwo

Regular price Rs 1,320.00
Regular price Sale price Rs 1,320.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්යකරුවන් තම නවතම නිර්මාණ විද්යා ප්රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්රවණතාවයෙන් සනාථ වන්නේ විද්යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්රධාන සාහිත්යාංගය බවට විද්යා ප්රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.

මේ වන තෙක් ශ්රි ලංකාවේ විද්යා ප්රබන්ධ සාහිත්ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්යා ප්රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්යයේ ප්රධාන ධාරාව බවට විද්යා ප්රබන්ධය පත් වීමේ සුබ ලකුණයි.

පාඨකයාට විද්යා ප්රබන්ධයේ පුළුල් වපරිසරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි ආකාරයට විවිධ සංකල්ප හා විවිධ මතවාද ඔස්සේ ලියැවී ඇති දේශීය ලේඛකයන්ගේ ස්වතන්ත්ර නිර්මාණ රැසක් සමඟින්, දේශිය පරිවර්තකයන් විසින් පරිවර්තනය කරන ලද විද්යා ප්රබන්ධ කෙටිකතා එකතුවක් එළිදැක්වීමට ගෙන ඇති මෙම විශිෂ්ට ප්රයන්තය සම්බන්ධයෙන් මෙම ග්රන්ථයේ සංස්කාරකයන් හා ප්රකාශකයන්ට අපගේ කෘතඥතාව හිමි විය යුතු ය .

 එස්.එම්.බන්ධුසීල ප්රවීණ විද්යා ප්රබන්ධ පරිවර්තක

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view