Skip to product information
1 of 2

ප්‍රදීපාගාරයේ අවතාරය | Pradipagaraye Awatharaya

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

              ඔහුගේ උරය මත අත තබත් ම සිදු වුයේ මුළුමනින්ම අනපේක්ෂිත දෙයකි.උරය වෙනුවට තම අත ඔහුගේ සිරුර තුලට කිදා බසින්නාක් මෙන් ඇයට දැනින.මහත් සේ බියට පත් ඇය අනිත් අතින් කොලුවාගේ සිරුර අල්ලන්ට උත්සාහ කාලය.එවරද සිදු වුයේ පෙර දෙයමය. වලාකුලක් තුලට මෙන් අගේ අත ක්රමයෙන් ඔහුගේ සිරුර තුලටම කිඳා බැස්සේය.ස්ටේෆානි තවත් ප්රමාද වුයේ නැත.අතිශය භීතියට පත් කලෙක මෙන් ඇය මහා හැඬින් මොර දෙමින් ප්රදීපාගාරය තුලටම යලි දිව යන්නට වුවයා.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view