Skip to product information
1 of 2

පිරිමි නැකතක ගැහැනියක් | Pirimi Nakathaka Gahaniyak

Regular price Rs 2,200.00
Regular price Sale price Rs 2,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"උඹ තවත් ‍‌‌‍අඩන්න ඕනේ නෑ ‍ගඟුලැල්..උඹගේ තැනට තවත් ගෑනියෙකුට රිංගන්ඩ ඉඩ දෙන මිනිහෙක් ඉල්ලලා උඹ උසාවි යන්ඩ ඕනේ නෑ...

උඹ දේවාලේ ගානේ ගිහින් පොල් ගහන්ඩ ඕනේ නෑ.මොකටද උඹට මිනිහෙක්..උඹට ජීවත් වෙන්න රැකවරණය දෙන්ඩ බැරි, උඹට ජීවත් වෙන්න ආදරේ දෙන්ඩ බැරි උඹෙන් වෙන්වෙලා වෙනත් ලෝකයක් ගොඩනගන්න හදපු මිනිහෙක් මොකටද උඹට?

උඹ ඔරිජිනල් ගෑනියක් ..කාගෙවත් පොටෝකොපියක් නෙවේ...නැගිටපන් තනියම..."

 

  

View full details
Ratings
Full view