පිනෝකියෝ | Pinokiyo
Regular price
Rs 400.00
Regular price
Sale price
Rs 400.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
පිනොකියෝ ග්‍රන්ථය විශ්ව ළමා සාහිත්‍ය තුල නොමැකෙන සන්ධිස්ථානයකි.මෙම කතාව අනුසාරයෙන් නිපද වූ වේදිකා නාට්‍යය , චිත්‍ර පට පමණක් නොව වෝල්ට් ඩිස්නි සමාගම නිර්මාණය කරන ලද අතිශයින්ම ජනප්‍රිය වූ කාටුන් චිත්‍ර පටියක්ද වෙයි.එමෙන්ම වර්තමානය වන විට පිනොකියෝ ග්‍රන්ථය ලොව පුරා භාෂා 260ට පරිවර්තනය වී තිබේ.ඒ නිසාම ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ආගමික නොවන ග්‍රන්ථය ලෙස පිලි ගැනේන්නේද පිනොකියෝය.එමෙන්ම ප්‍රකාශයට පත් වූ ග්‍රන්ථ අතුරෙන් වැඩිම අලෙවියක් ඇති ග්‍රන්ථය ලෙස පිලි ගැනේන්නේද පිනොකියෝය.මේ වන විට එහි පිටපත් මිලියන 800ක් පමණ අළෙවි වී ඇත.බයිබලයට පසුව වැඩිම දෙනෙකු කියවූ ග්‍රන්ථය ලෙස වාර්තාගතව ඇත්තේද පිනොකියෝය.

