Skip to product information
1 of 2

පිඳුරු පියස්ස | Piduru Piyassa

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

* අක්කා.. ඔයාගෙයි අයියගෙයි බත් මුල් ටිකවත් බැඳගන්ට.. මට ඔක්කොම කරන්ට වෙලාව මදි..”

* වෙලාව මදි වෙන්නෙ කොහොමද.. ඔයා අපි වගේ රස්සාවකට යනවයැ..?

සසංකාගේ දෑසට කඳුළු පුරා එන්නට මහා වේලාවක් ගත වූයේ නැත.

“රස්සාවකට ගිහින් පොතක අත්සන් කරන් නෑ තමයි.. හැබැයි මාත් කරන්නෙ රස්සාවක්.. මගෙ රස්සාව ගොවි රස්සාව.. මාත් උදේ පාන්දර ම මගෙ කුඹුරු හේන්වලට යන්ට ඕන.. එවුවට වතුර බඳින්ට ඕන.. එවුවයෙ වල් ගලවන්ට ඕන..එවුවා බලාගන්ට ඕන.. ගොවිතැන කියන්නෙ මං හම්බ කරන් කන රස්සාව.. ඒකට මාත් ඔය දෙන්නා වගේ ම උදේම පිටත් වෙන්ට ඕන..”

“විඳවන ජීවිතය තුළ විඳින්නට හේතු සෙවූ අහිංසකාවියකගේ කතාව”

View full details
Ratings
Full view