Skip to product information
1 of 2

පර්සි ජැක්සන් සහ වංකගිරියේ සටන | Percy Jackson Saha Wankagiriye Satana

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වංකවම කියනවා නම්, තවත් ඉස්කෝලයක් පුපුරවා දාන්න මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න උපද්රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලූක්ට පෞරාණික වංගගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්රමණය කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න...

View full details
Ratings
Full view