පවුරු පියාපත් | Pawuru Piyapath
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"හේතුව මොකක්ද?" "මො..කක්ද?”
"බබෙක් වෙන්න එපා ඕයි. තමුන් මැරේජ් එකට අකැමැති
හේතුව මං අහන්නේ.
බොරුවට ගොත නොගහා ඔය කට
ඇරලා උත්තර දෙනවා මට"

