Skip to product information
1 of 2

පතුල් පහණ | Pathul Pahana

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පිච්ච මලින් පිරි දිය විදුරට 

ඉහලින් ඔබේ සිනහව පිපුනා

අප්පා නැති ගෙයි හැදු පුතු වෙනුවෙන්

ඉපදුනු කඳුලැලි නෙත දිලුනා 

නන්දම්මේ ඔබ කොතරම් සොඳුරුද 

ලේලිය වී ආ මට හිතුනා 

 

ඒ සිතුවිලි සමුගෙන ගිය දවසේ මට වාගේම 

ඔහුටත් රිදුනා

නුඹේ කෙනෙහෙලිකම් මා ඉවසද්දී 

පිච්ච් මලුත් ඉකිබිඳ හැ‌‍ඩුවා

 

View full details
Ratings
Full view