Skip to product information
1 of 2

පස් සුමිතුරන්ගේ පාද සවාරිය | Pas Sumithuran Padha Sawariya

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

පස් මිතුරන් යනු, ජුලියන් , ඩික්,ඈන් හා ජෝර්ජ් යන ඥාති සොහොයුරු සොහොයුරියන් සහ ඔවුන්ගේ හිතවත් ටිමි නම් සුරතල් සුනඛයාය.බොහෝ අබිරහස් එක්ව විසඳා ඇති ඔවුන් මෙවර කෙටි පාසල් නිවාදඩුවකදී පාද සවසියක් යැමට කතිකාකර එහි නිරත වෙයි.

                   මේ අතර සිරකරුවෙක්,සිරගෙදරින් පන ගොස් නිදහසේ හැසිරෙයි.ඔහු මැදියම් රැයේදී ඩික්ට පණිවිඩයක් රැගෙන යයි.එයට හේතුව කුමක්ද? පොලිසිය මෙම කතාව විශ්වාස කරන්නේ නැත,එම නිසා මේ අභිරහස තනිව විසඳීමට පස් සුමිතුරන්ට සිදුව ඇත.

View full details
Ratings
Full view