Skip to product information
1 of 2

පස් සුමිතුරන් නැවත කිරින් දූපතට | Pas Mithuran Nawatha Kirin Dupathata

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජුලියන් ඩික්,ජෝර්ජ් ඈන් සහ ජෝර්ජ්ගේ ආදරණිය බලල වූ ටිමිති පස් මිතුරන්ය.සෑම වාර අවසාන නිවාඩු කාලයකදීම මෙම ඥාති සොයුරන් එක්වී සතුටින් කාලය ගත කරයි.මෙම පාස්කු නිවාඩුව තමාට අයත් "කිරින්"දුපතෙහි ගත කිරීමට ජෝර්ජ්ට අවශ්‍ය වුවද ඇගේ විද්‍යාඥ පිය හට එම දුපත පරීක්ෂනයක් සඳහා අවශ්‍ය විය.මුළු ලොවටම ඉතා වැදගත් වන මෙම පරීක්ෂණ කටයුතු සොර ගැනීම සඳහා ඉතා භයානක සොර කල්ලියක්ද ඔහු පසුපසින් කිරින් දුපතට පැමිණ ඇත.ඉන් පසුව එළඹෙන බියකරු තත්වයෙන් දුපත බෙර ගැනීමට පස් මිතුරන්ට හැකිද?

View full details
Ratings
Full view