Skip to product information
1 of 2

පාරමී පැතුම් | Parami Pathum

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.

              දෙමව්පියන් ගන්න හැම තීරණයකින්ම දරුවෝ සතුටින් ඉඳලා නෑ පාරමී.. වරුණිට මං කැමති නැත්තන් එයාව මැරි කළාම මං සතුටින් ඉඳියි කියලා කොහොමද ඔයා හිතන්නේ..? ආහ්.. අනික මගේ හිතේ ඉන්නේ ඔයා..”

 ̈මේ අහන්නකෝ පැතුම් සර්. නිසල් මගේ ජීවිනේට ඇවිත් අවුරුදු දෙකක්.. මං ආදරේ කරන්නේ එයාට.. ඉතින් මේ විදියේ දෙයක් ගැන සර් එක්ක මම කතා කරන එකත් නිසල්ට මං කරන ද්රෝහිකමක්..”

පාරමී.. කමෝන්.. ඔයාම දන්නවා නිසල්ගේ ආදරේ තරම ගැන.. මං අමුතුවෙන් කියන්න ඕනෙද..? ඇත්තටම මට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න.. ඒන් අද ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගෙයි මගෙයි දෙන්නාගේම අනාගතේ සතුටින්ද ගෙවෙන්නේ එහෙම නැත්තන් ඔහේ කාලකණ්ණි වෙලා යයිද කියන එක තීරණය වෙයි.. එ නිසා බලපෑමක් නෑ මගෙන්.. ඒත් ඔයා හරි තීරණය ගනියි කියලා මං හිතනවා..”

පැතුම් හැමදේම පාරමීට භාර කළා. ඒත් මේ ඇහුව දේට උත්තරයක් දෙන්නේ කොහොමද කියලා පාරමී කල්පනා කළා. ඔව්. අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඒත් පැතුම්ගේ යෝජනාව පිළිඅරගෙන දවසක අශෝකට වගේම නිලන්තිට තමන් මූණදෙන්නේ කොහොමද කියලා පාරමීට හිතාගන්න බෑ.


View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review