Skip to product information
1 of 2

පලාගිය සිරකරුවාගේ අබිරහස | Palagiya Sirakaruwage Abirahasa

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක්ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක්ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා.

මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද? තමන්ගේ සුරතලා තමුන්ව පාවා දීම. හිතන්නත් දුකයි නේද? නමුත් පලා ගිය සිරකරුවා කොටු කර ගැනීමට කිසිවකු නොසිතූ ලෙස ෆැටී සහ ඔහුගේ කණ්ඩායම සුපුරුදු ලෙසම සමත් වෙනවා. මෙහිදී අලුත්ම විනෝදාංශයක් ගැන දැන ගැනීටමත් ඔබට හැකියාව ලැබෙනවා. එහෙම නම් මේ අපූරු කතාවේ රසය විඳ ගැනීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.

View full details
Ratings
Full view