Skip to product information
1 of 2

ඔරලෝසුවෙන් ගමනක් | Oralosuwen Gamanak

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.

ඔරලෝසුවෙන් ගමනක්' සඳහා මා තෝරා ගත්තේ නව තාක්ෂණය හරහා හමුවුණු යහළු යෙහෙළියන් කීපදෙනෙකි. ඔවුන් මිතුරු වූයේ මුහුණු පොතෙනි. එංගලන්තයේ අධ්යාපනය ලබන ළමයින් පිරිසක් මුහුණු පොත හරහා හඳුනාගත් ලංකාවේ මිතුරෙකුගේ නිවසට පැමිණෙති. එහිදී ඔවුනොවුන් හොඳින් හඳුනාගනී. යන එන තැන් ගැන කතා බහ කරන ඔවුන්ට නව තාක්ෂණය ඔස්සේ ලබාගත් හා සොයාගත් දේ ඇති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් බුද්ධිමත්ය. සමහර ළමයින්ට දෙමාපිය සෙනෙහස, ඇසුර පවා අහිමිව ඇත්තේ දෙමාපියන් ජීවතුන් අතර සිටියදීමය. යම් විටක කලකිරීමට පත්වන ඔවුන් ගැඹුරින් කල්පනා කිරීමට පටන් ගනී. ඒ ඔස්සේ සැවොම කල්පනා කරනුයේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය සොයා යෑමටයි. එයට ද ඔවුන් භාවිතා කරන්නේ නව තාක්ෂණයයි. හිතෙන තැනකට යා හැකි ඔරලෝසුවක් ඔවුන් නිර්මාණය කරයි. එමගින් ගමන් පහසුකම් සලසා ගනී.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review