Skip to product information
1 of 2

ඔලියල් | Oliyal

Regular price Rs 990.00
Regular price Sale price Rs 990.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මහා ගැනියක් උනාට පස්සේ හැමදේම විඳදරා ගන්න හුරු වෙන්නෝන මයේ අම්මා...මට ඒක විතරක් කියාදෙන්න සිහි පාරද වුනා...එත් ඒකට මට විස්සෝප වෙන්න ඕනේ නෑ වගේ...පයට පාවාද එළලා ඉහට ඔලියල් බැඳලා ගෙත්තම් පානේ  නග්ගන්න ඩිංගිරි හාමු  මුනුපුරු කුමාරයෙක් පැතුවත්,ඒ කුමාරයාගේ මහා එකා පරදෙසක්කරයෙක් වෙනවට මනාප වෙන එකක් නෑ..තේරුනාද  මයේ  අම්මට..?

සෙලෙස්තිනාගේ වේදනාබර වදන් හමුවේ මුතුමැණිකේ

සෙමෙන් හිස වැනුවේ දෙනෙත් සඟල කඳුලේ ඔබාගනිමිනි. 

දේශාලය ඩිංගිරි හාමුගේ ඔලියල් රෙද්දය.රාත්‍රියේ 

ක්රිස්ටෝපර් විසින් ලෙහෙන ලද්දේ ඒ දෙශාලයේ පිවිතුරු 

රැහනය. එහෙත් ප්‍රේමය අභිමුව ඒ සියල්ල කැප

නොවේදැයි නිලම්බරි මහත් වේදනාවෙන් සිතුවාය.

"පරදෙසක්කරයින්ගේ ලේත් සුදු පාටද අත්තම්මා...?

View full details
Ratings
Full view