Skip to product information
1 of 2

ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න | Obe Sithiwili Niwaradi Karaganna

Regular price Rs 500.00
Regular price Sale price Rs 500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මනුෂ්‍ය වර්ගයාගේ සියලු ශාස්ත්රීය හා ආගමික සම්ප්‍රදායන් යොමු වී ඇත්තේ, යටි හිතේ බලය කෙරෙහිය.එයින් බලපෑම් කරන්නේ,මනුෂ්‍ය වර්ගයාගේ උප විඥ්ඥාණයටය,මෙම බලය බොහෝ පුද්ගලයන් විවිධ විසදුම් සෙවීමට උපයෝගී කරගත් බව ඉතිහාසය සඳහන් කරයි.එනම්,බොහෝ දරුණු රෝගයක් සුවපත් කිරීමට ජෝර්ජ් වොශින්ටන්ද ,ගැටළු සහගත ප්‍රශ්න විසඳීමට තෝමස් අල්වා එඩිසන් ද ,නිර්මාණාත්මක අදහස් මුදා හැරීමට මයිකල් ආන්ජලෝ ද, සුපිරි හැකියාවක් පෙන්නුම් කිරීමට ක්‍රිස් එව්ර්ට් ද, තම සිහිනයන් සැබෑ කර ගැනීමට අයිශ්චර්යා රයි ද මෙම බලය උපයෝගී කර ගත්හ.

View full details
Ratings
Full view