Skip to product information
1 of 2

ඔබ හමුවීම ප්‍රේමයක් | Oba Hamuwima Premayak

Regular price Rs 1,550.00
Regular price Sale price Rs 1,550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සුළඟ රළු වී ගෙන එන හැටි මට පෙනෙයි. ලා කොළ පැහැති තිර රෙදි වේගයෙන් එහෙ මෙහෙ යයි. හරියටම ගං වතුරක් ගලද්දී හමා එන රුදුරු කුණාටුවට අසු වූවාක් වැන්න. ඒ හඬෙහි ගබ්ව ඇත්තේ මහා බියකරු වූ හඬකි. ඒ හඬ නඟාගෙන කවුරුන් හෝ මාව ඩැහැගෙන යාමට එනවාද?

ජනේලයෙන් පොත් කාමරය ඇතුළට එන ඒ අඳුරු අද්භූත රූපය දුටු මගේ ඇඟේ ලේ සීතල වෙමින් තිබුණී

View full details
Ratings
Full view