Skip to product information
1 of 2

නිල් තරුපාන | Nil Tharupana

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජිවිතේ කල් කඳුරු තිත්තයි කියල අත ඇරලා දන්න

අපට බෑ තිත්ත රස ඇතුළේ හැංඟුණ රසම රස පැණි රහක් 

තියෙන්න බැරි කමකුත් නැනේ...හරියට බෙහෙත් නෙල්ලි ගෙඩියක් වගේ...

මුලින් කනකොට ඇඹුලයි.තිත්තයි.එත් අවසානෙට එනකොට තියෙන රස කන්න පටන් අරන් 

පලවෙනි දත් පාර වදිද්දීම අර තිත්ත රහට චික් කියල බෙහෙත් නෙල්ලි ගෙඩිය විසි කරා

 නම් අර අන්තිමට දැනෙන පැණිරස විදගන්න බැරි වෙනවා.ඒක හරි

 අපරාධයක්....හ්ම්...දුක..දුක..එක දිගටම දුක විතරක්ම .

දැනෙනකොට ජිවිතේ කොතනකින් හරි දර ගන්න බැරි 

සතුටක් ලැබේවි.එතකන් ඉවසගෙන 

"හිනාවෙන්නයි තියෙන්නේ"

 

View full details
Ratings
Full view